By chinthaka

රුපියල් 50,000 බැගින් දෙදෙනාට වන්දි ගෙවන්නැයි විශ්‍රාමික ඩී.අයි.ජී. සිරිවර්ධනට නියෝගරු10000 බැගින් ගෙවන්නැයි ඉන්දුක ද සිල්වාටත් දන්වයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති
Full article content remains on the original publisher's website.