ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ සැලකිය යුතු පිරිහීමක් අද (16) දිනයේ සිදු විය. පසුගිය දිනවල ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ක්රමයෙන් ශක්තිමත් වූ ශ්රී ලංකා රුපියල අද (16) දිනයේ දී මෙලෙස කැපී පෙනෙන පිරිහීමක් වාර්තා වීම විශේෂ සිදුවීමකි. ඒ අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 324.80 සිට රු. 326.31ක් දක්වා ත් සහ විකුණුම් මිල […]
Full article content remains on the original publisher's website.