40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මීගමුව වෙරළ තීරයේ දී ක්‍රියාත්මක කෙරුණු 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බාලක වෙරළ වොලිබෝල් තරගාවලියේ අවුරුදු 20 න් පහළ සහ අවුරුදු 17 න් පහළ ද්විත්ව ශූරතා කුසලාන දිනා ගැනීමට වලස්මුල්ල ජාතික පාසල සමත් විය. අවුරුදු 20 න් පහළ අනුශූරතාව තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල හිමි කර […]
Full article content remains on the original publisher's website.