120 වන ජන්ම දිනය අද ජේ. ආර්. ජයවර්ධන මහතා 1943 අප්‍රේල් 17 වෙනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. එතැන් පටන් 1947 සැප්තැම්බර් 18 වෙනි දින කැලණිය ආසනය දිනා පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍ය ධුරයට 1947 සැප්තැම්බර් 26 වෙනිදා පත්වී, ශ්‍රී ලංකාවේ දියුණුවට ඓතිහාසික තීන්දු තීරණ රාශියක් […]
Full article content remains on the original publisher's website.