අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු විසඳන ලෙස රජයට බල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් කැඳවූ “කළු සතිය” ඊයේ (16දා) ආරම්භ විය. එම විරෝධතාවයට සහාය පළ කරමින් කොළඹ ජයවර්ධනපුර, සෞන්දර්ය ඇතුළු විශ්වවිද්‍යාල රැසක ආචාර්යවරු කළු පැහැති ඇඳුම්වලින් සැරසී විශ්වවිද්‍යාල වෙත පැමිණියහ. ඇතැම් සරසවි සිසුන් ද ඊට සහාය පළ කරමින් කළු පැහැයෙන් යුත් ඇඳුමින් […]
Full article content remains on the original publisher's website.