දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වේ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතාගේ ක්‍රීයාකලාපයට විරුද්ධව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 28 ක නියෝජිතයෝ ඊයේ (16දා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළහ. ඒ අනුව ඊයේ ධාවනය කිරීමට නියමිත වූ රාත්‍රී තැපැල් දුම්රිය ගමන්වාර 06 ක් ඇතුළු තවත් දුම්රිය ගමන්වාරයක් අවලංගු වූ […]
Full article content remains on the original publisher's website.