ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපාජෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිතයින් හමු විය. ශ්‍රී ලංකාව මේ වන විට උදාකර ගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී පපාජෝර්ජියෝමහතාගේ ඇගයීමට ලක්විය. උදාකර ගත් ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ […]
Full article content remains on the original publisher's website.