රියැදුරු රිමාන්ඩ් මෝටර් රථය ඉගිල්ලෙන හැටි සී.සී.ටී.වී. දසුන්වල රියැදුරු මත්වෙන යමක් පානය කරලා පාලනයෙන් ගිලිහී ගොස් අනතුර සිදුවුණා – රියැදුරු අහිංසක පදිකයන් තිදෙනකුට මරු කැඳවමින් තවත් දසදෙනකුට බරපතළ තුවාල සිදුකරමින් මත්ද්‍රව්‍ය පානය කර මට්ටක්කුලිය ෆර්ගියුසන් හන්දිය හරහා අධික වේගයෙන් මෝටර් රථයක් පැදවූ පුද්ගලයාට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා 05 ක් යටතේ නඩු පැවරීමට පොලිසිය කටයුතු […]
Full article content remains on the original publisher's website.