
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් බලය සමානතා මූලධර්මය මත පදනම්ව ක්‍රියාත්මක කරන බවද රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ පැමිණිලි ක්‍රියාත්මක කිරිමේ ප්‍රධාන මිනුම් දණ්ඩ වන්නේ සමානතා මූලධර්මයයි ඒ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක ඉල්ලා ඇති සහනය ලැබීමෙන් පසු පෙතසමක් ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවක සඳහන් කර ඇත
Full article content remains on the original publisher's website.