ඇමැති සුසිල් රණසිංහ රට පුරාම ජලය ලබාගැනීමට නව සම්බන්ධතා ඉල්ලීම් රැසක් ඇතත් ආණ්ඩුව තවමත් අතරමග නවතා ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා මිස අලුතින් කිසිදු ජල ව්‍යාපෘතියක් ආරම්භ කර නැතැයි නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන ඇමැති සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය. ‘රට පුරාම ජලය ලබාගැනීම සඳහා ජලසම්පාදන මණ්ඩලයට විශාල ඉල්ලුමක් තිබෙනවා. […]
Full article content remains on the original publisher's website.