15 වැනි දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම ඊයේ පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් සහ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩලය ද පිටත්ව ගිය අතර පාපන්දු තරගාවලිය නොවැම්බර් 4 වැනිදා සිට 17 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වේ. ශ්‍රී ලංකාව මූලික වටයේ තරග […]
Full article content remains on the original publisher's website.