කන්නඩ භාෂාවෙන් කතා කරන ජනතාව කර්ණාටක ප්‍රාන්තයට අතිරේකව අසල්වැසි ප්‍රාන්තවල ද ඉන්දියාව පුරාද ජීවත් වෙති. උච්චාරණය වචන මාලාව සහ භාවිතයේ ස්වලක්ෂණ වෙනස්කම් පිළිබිඹු කරමින් කර්ණාටක ප්‍රාන්තය තුළම විවිධ භූගෝලීය කලාපවලට අනන්‍ය ලක්ෂණ සමග ස්ථානගත වී ඇත. කර්ණාටක ප්‍රාන්තයේ හසන් දිස්ත්‍රික්කයේ වැඩිම අලෙවියක් ඇති කන්නඩ භාෂාවෙන් පළවන පුවත්පත වන ජනමිත්‍රා (Janamithra) පුවත්පතේ ප්‍රධාන කර්තෘ සහ ප්‍රකාශක […]
Full article content remains on the original publisher's website.