ත්‍රි’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක්නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ හයර් දුවලාවෙඩි කෑ ඩැරල් දෙහිබාලේට ජාවාරම්වල සල්ලි දෙන්න තියෙනවලුඩැරල්ගේ ගෝලයකුටත් තුවාල ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි නාවික හමුදා සෙබළකු වෙඩි තබා ඝාතනය කර එහි සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට බරපතළ තුවාල කරමින් පාතාල කුලී ඝාතකයකු පෙරේදා (02දා) රාත්‍රී ටී 56 අවියක් යොදාගෙන එල්ල කළ ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ දකුණේ […]
Full article content remains on the original publisher's website.