“කවුද හොරා-පීඑච්අයි, කොට්ට හොරෙක්, මෙට්ට හොරෙක්”විපක්ෂයේ මන්ත්‍රීවරු මැති සබය මැද සටන් වැකි කියතිවිරෝධතා පුවරු ඔසවතිවේත්රධාරී ඇතුළු නිලධාරිහු සෙංකෝලය ආරක්ෂා කර ගැනීමට වට වෙතිනලින්ද ජයතිස්ස කතා කරන විට විපක්ෂයේ අය ඔහුගේ ‘මූණ වසති’නලින්ද එක් පුවරුවක් ඇද වීසි කරයිආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරයෙක් තවත් පුවරුවක් කෑලි කෑලිවලට ඉරයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව […]
Full article content remains on the original publisher's website.