සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැති විරෝධතාවයේදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කළැයි කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය. එමෙන්ම එම විරෝධතාවයේදී විහාරමහා දේවි උද්‍යානයේ එල්ලා තිබූ බැනර් සහ පෝස්ටර් ගලවා ඉවත් කිරීම සඳහා […]
Full article content remains on the original publisher's website.