
කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරිසරමින් සිටි දීග දන්තු එක හස්තියාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පෞද්ගලික රක්ෂණ සමාගමේ කැකිරාව ශාඛාවේ කළමනාකාරුට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇති බව ගල්කිරියාගම වනජීවි කාර්යලායේ අඩවි ආරක්ෂක ප්රශාන්ත විජේකෝන් මහතා කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Full article content remains on the original publisher's website.