ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සහ සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව, මෙතෙක් රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ යනු ඇත. මේ අතර, මෙම මිල සංශෝධනයට අනුව ෂෙල් (Shell) සමාගම ද ඔක්ටේන් […]
Full article content remains on the original publisher's website.