චන්දන ඉලන්දාරිගේ ලියූ “සඳුන් හර” එළිදකී සාහිත්‍යවේදී චන්දන ඉලන්දාරිගේ විසින් රචිත “සඳුන් හර – ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය” නොබෝ දා මුද්‍රණයෙන් නිකුත් වූයේ “රුසියාව ප්‍රකාශකයෝ” ප්රකාශනයක් ලෙසිනි. ශාස්ත්‍රීය ලිපි එකතුවක් වන මෙහි කතුවරයා විසින් රචිත ග්රන්ථ විචාර, පුරාතන සිංහල සාහිත්‍යය හා කාව්‍ය ශාස්ත්‍රය සම්බන්ධ විමර්ශන ලිපි ඇතුළු ශාස්ත්‍රීය ලිපි විස්සක් ඇතුළත් වේ. මෙහි කවර නිර්මාණය හරේන්ද්‍ර […]
Full article content remains on the original publisher's website.