සමාගම සියයට 2.88ක් ඉල්ලයි මෙම වසරේ සිව්වන කාර්තුව සඳහා ගාස්තු සියයට 1.46කින් විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික පද්ධති ක්රියාකාර සමාගම විසින් විදුලි ගාස්තු සියයට 2.88 කින් ඉහළ දැමීමට අනුමැතිය ඉල්ලා එම කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ලේඛන සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව ඉහත යෝජනාව ඉදිරිපත් කර තිබේ. […]
Full article content remains on the original publisher's website.