මේ වසරේ (2026) ජනවාරි සිට ජුනි දක්වා කාලයේ දී මුළු රාජ්ය ආදායම සහ ප්රදාන රු.බිලියන 2956.0 ක් දක්වා සියයට 27.1 කින් වර්ධනය වී ඇත. ප්රදාන හැර මුළු රාජ්ය ආදායම වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 56.1 ක් ළඟා කර ගැනීමට සමත්ව ඇත. ඒ අනුව ප්රදාන හැර මුළු රාජ්ය ආදායම රු.බිලියන 2954.2 ක් දක්වා සියයට 27.2 කින් වර්ධනය වී […]
Full article content remains on the original publisher's website.