
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ ගැටලු එහි ඉදිරි සංවර්ධනය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙරට දේශීය වෛද්‍ය ක්ෂෙත්රයේ වැදගත් අංගයක් වන පාරම්පරික වෛද්‍ය ක්රමයේ දැනුම හා ශිල්පීය ක්‍රමවේදයන් සංරක්ෂණය කිරීම, වෘත්තීය කටයුතු විධිමත් කිරීම සහ ගුරුකුල අධ්
Full article content remains on the original publisher's website.