අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව අද දිනයේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය. ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් වෙනත් ඕනෑම අරමුදලකින් රුපියල් මිලියන 4,261ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර […]
Full article content remains on the original publisher's website.