වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්රියාත්මක ‘හස්ති සේනා’ මෙහෙයුමට සමගාමීව කලාවැව උතුර ප්රදේශයේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ. ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී නීතිවිරෝධී දඩයම් සඳහා භාවිත කරන තුවක්කු, පතරොම්, මූනිස්සම්, වෙඩි බෙහෙත්, මදු සහ හක්කපටස් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන […]
Full article content remains on the original publisher's website.