බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය නොමැති වුවද නව බැංකු ගිණුම් ආරම්භ කිරීමට සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කර ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ. ඒ අනුව, TIN අංකයක් දැනටමත් ලබාගෙන ඇති පුද්ගලයන්ට එම අංකය පමණක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට […]
Full article content remains on the original publisher's website.