ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 792ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් රැගත් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සිට ෆොටෝකොපි කඩදාසි සහ සාමාන්‍ය කඩදාසි ලෙස සඳහන් කරමින් ව්‍යාජ ආනයනික ලියකියවිලි ඉදිරිපත් කර මෙම ජාවාරම සිදු කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය […]
Full article content remains on the original publisher's website.