අත්‍යවශ්‍ය මූල්‍ය හා පරිපාලනමය ගනුදෙනු අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 වැනිදා දක්වා කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති මෙම තීරණයත් සමඟ, TIN සහතිකය ලබාගැනීම සඳහා මහජනතාවට තවත් මාස පහක සහන කාලයක් හිමි වේ. TIN සහතික […]
Full article content remains on the original publisher's website.