නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා ටින් සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 දින දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සහ සියලුම වගකිවයුතු නිලධාරීන් වෙත දැනුම් දී ඇත. 2026 සැප්තැම්බර් 22 දිනැති චක්‍රලේඛයක් මගින්, 2026 නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්ග […]
Full article content remains on the original publisher's website.