සීඅයිඩීය උසාවියට කළ අනාවරණය සලේ සහ අසාද් මවුලානා හෝටල් කාමර සඳහා මුදල් ගෙවීමට අදාළ ලේඛන සීඅයිඩීය ඉල්ලයි රාජ්ය බුද්ධි අංශ හිටපු ප්රධානි විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ අසාද් මවුලානා නමැත්තා 2020 වසරේදී නවාතැන් ගත් හෝටල් කාමර සඳහා මුදල් ගෙවීමට අදාළ ලේඛන තම දෙපාර්තමේන්තුවට ලබාදීමට අහුන්ගල්ලේ පිහිටි එක්තරා හෝටල් කළමනාකාරිත්වයට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ […]
Full article content remains on the original publisher's website.