
මෝටර් රථයක් මිලදී ගැනීමට මුදල් යෙදවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්රධාන පොලිස් පරික්ෂක වරුනී බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව් ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්රධාන මහේස්ත්රාත් චතුර දිසානායක මහතා අද නියෝග කලේය.
Full article content remains on the original publisher's website.