පොදු මගී ප්රවාහන බස් රථ සඳහා කාඩ්පත් මගින් ගමනට අදාළව ගෙවීම් කිරීමේ ක්රමවේදය ඉදිරි මාස 6 තුළදී ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ රුපියල් 2, 5, 10 ආදී ඉතිරි මුදල් බස් කොන්දොස්තර මහත්වරුන්ගෙන් නැවත නොලැබෙන බවටත් එය ඉල්ලා සිටීමේදී බස් කොන්දොස්තර මහතා හා මගී ජනතාව අතර බහින්බස්වීම් සිදුවන […]
Full article content remains on the original publisher's website.