අන්ධකාරයට එරෙහිව ආලෝකය ලැබීම, නපුරට එරෙහිව යහපත ජයග්රහණය කිරීම හා අඥානය නැතිවී ඥානය පහළවීම යන අරමුණු ඇතිව හින්දු බැතිමතුන් මහත් උත්සවශ්රීයෙන් සමරන දීපවාලි උත්සවය හෙටට (08දා) යෙදී ඇත. දින පහක් පුරා සැමරෙන දීපාවලි උත්සවය වෙනුවෙන් මෙරට සෑම හින්දු කෝවිලකම විශේෂ ආගමික වතාවත් සංවිධාන කර ඇති අතර, හින්දු බැතිමත්හු අලුත් ඇඳුම් පැලඳුම්වලින් සැරසී මහත් උද්යෝගයෙන් යුතුව […]
Full article content remains on the original publisher's website.