පොලිස්පතිගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිසම ගත් තීරණයක් ගම්පහ නව මහෙස්ත්රාත් කෝසල සේනාධීර අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ ගම්පහ මහෙස්ත්රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ. පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කොට තිබූ පැමිණිල්ලක් අනුව […]
Full article content remains on the original publisher's website.