වාහනයක් මීලදී ගැනීම හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණ ආකාරය ගැන කරුණු තහවුරු කිරීමට නොහැකි වීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්රධාන පොලිස් පරීක්ෂක (කාන්තා) වරුණි බෝගහවත්ත මහත්මිය ලබන 20 දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය. අත්අඩංගුවට ගත් ප්රධාන පොලිස් පරීක්ෂකවරිය […]
Full article content remains on the original publisher's website.