
කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම මන්ත්‍රීවරුන්ගේ අයිතිය නැති කිරීමක් හෙයින් ඒ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය
Full article content remains on the original publisher's website.