
ලෝක බැංකුවේ මූල්‍ය ආධාර මත ’’ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’’ (Primary Healthcare System Enhancing Project) වෙත ලැබුණු නව ඩබල් කැබ් රථ 10 ක් (Toyota) ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ (RDHS) කාර්යාල 10 ක් වෙත නිල වශයෙන් ප්රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
Full article content remains on the original publisher's website.