නොවැම්බර් 11 වන බදාදා පෙරවරු 11.41 දක්වා කේවල සිද්ධි යෝග බලය පවතී. මෙය කෝටියක් දෝෂ භංග කරන සුබ යෝගයකි. අනුර නැකැත පවතින නිසා අස්විද, මා, මුල, අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් හිමි දරුවන්ගේ සුබ කටයුතු, නිවාස ඉදිකිරීම් කටයුතු, විවාහ මංගල කටයුතු, වෙදකම්, රථවාහන සම්බන්ධ කටයුතු, කෘෂිකාර්මික […]
Full article content remains on the original publisher's website.