(නොවැම්බර් 08 – නොවැම්බර් 14) මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ 7-8-9 යන භාව ස්ථානවල ගමන් කරන බැවින් මේ සතියේ ඔබගේ ව්‍යාපාර හා රැකියාව කරන ස්ථානයේ නව වගකීම් හිමිවන සතියකි. අලුත් ආදායම් මාර්ග කෙරෙහි අවධානය යොමු වේ. පවුල හා ගෘහ ජීවිතයේ සාමය රැකේ. නහර සහ හිසේ කැක්කුම් සම්බන්ධයෙන් සැලකිලිමත් […]
Full article content remains on the original publisher's website.