ගුරු රස්සාවෙන් අස්වුණා… ඒ හීනය, හිත ළඟ හිනැහුණා, සිදාදියේ සමනලියෝ, රාජිනී, මලක්, අම්මා, රොකී, මහරාණී, මායාවී බෝල්ට් ඇණයක් ඇතුළු ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ පුංචි තිරයෙන් ඔබ හමුවට ආ ඇය ඉදිරියේ දී බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර් සිනමාපටය ඔස්සේ රිදී තිරයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් ද සිටින්නීය. මායාවී ටෙලි නිර්මාණයේ නයනා මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගනිමින් සිටින භූමිකාවකි. ප්රේක්ෂකයන්ගේ […]
Full article content remains on the original publisher's website.