ජපානයේ විසූ ක්ෂේඨතම සාමුරායිවරයකු ලෙස සැලකෙන මියාමොටෝ මුසාෂි (Miyamoto Musashi) සටන් උපක්රම උපදේශකයකු පමණක් නොව, ජීවිතය හා ලෝකය පිළිබඳ දාර්ශනිකයකු ද විය. සටනකදී එකවර දිගු අසිපතක් හා කෙටි අසිපතක් භාවිත කිරීමේ, ද්විත්ව ශෛලියක් හඳුන්වා දුන් ඔහු සිය ප්රථම ද්වන්ධ සටනට මුහුණ දුන්නේ වයස 13 දීය. එතැන් සිට තම ජීවිත කාලය (1584-1645) තුළ කළ කිසිදු සටනකින් […]
Full article content remains on the original publisher's website.