උණුසුම් පිළිගැනීමකින් පසුව එළැඹි මඳ විරාමයකදී මම ඇය දෙස යළිත් වරක් බැලුවෙමි. සිනහමුසු මුහුණින් හා සැහැල්ලු ඉරියව්වකින් මා ඉදිරිපිට හිඳගෙන සිටින්නී, “ශාන්ති” ය. නමෙහි මෙන්ම ඇගේ පෙනුමෙහිද ආගන්තුක බවක් හඟවන කිසිදු ලකුණක් නොවීය. එහෙත්, ඇයට කියන්නට ඇති සංවේදී කතන්දරයම, ඇගේ මුළු ජීවිතයම සසල කර දැමුණු සිදුවීම් දාමයම, මට කිසිසේත් ආගන්තුක ලෙස නොදැනුණු ඇගේ සාමාන්‍ය පෙනුම […]
Full article content remains on the original publisher's website.