ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්රයෙහි ජීවමාන අග්‍රේසර සාහිත්යධරයාණන් වන ආචාර්ය ගුණදාස අමරසේකර සූරීහු නොවැම්බර් මස 12 වැනිදා 98 වැනි වියට පා තබති. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ගුණදාස අමරසේකර වනාහි නූතන සිංහල නිර්මාණ සාහිත්‍යයෙහි ධරමාන, අග්‍රේසර මහා පුරුෂයා ය. ඔහු අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයා මතු නොව ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයා ය. මාර්ටින් වික්‍රමසිංහ හා එදිරිවීර සරච්චන්ද්‍ර යන […]
Full article content remains on the original publisher's website.