හදවත දීලා තියෙන්නේ ජපන් නෝනා කෙනෙක්… හදවත බද්ධ කරන්න රුපියල් කෝටි 35ක් රුපියලක්වත් වියදම් වෙලා නෑ… මේ රෝගය හැදෙනකම් වේදනා නාශක පෙත්තක්වත් බීලා නෑ… ඇමරිකාවේ හදවත් බද්ධ සැත්කම 98%ක් සාර්ථකයි… ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් කරපු ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයෙන් පස්සේ සිහිය නැති වෙලා… මාරාන්තික ලෙඩ, රෝගවලට ගොදුරු වී වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවපත් වූ පුද්ගලයන් ගැන බොහෝ අසා තිබේ. […]
Full article content remains on the original publisher's website.