
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන යමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් ’කයිවාරු මුතූ’ නමැත්තා ලබන 19 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (07) දින නියෝග කළේය.
Full article content remains on the original publisher's website.