2026 නොවැම්බර් මස 08 වැනිදා ඉරිදා යම්කිසි ක්රියාවලියක ප්රධාන සංවිධායක වීම තරමක් අසීරු කාරණයකි. හොඳක් කළත් නරකක් කළත් අපවාද ඇනුම් බැනුම් එමටය. සමහරවිට අතක් පයක් නොකැඩී, ජීවිතය බේරාගන්නට සිදුවන අවස්ථා ද තිබේ. මේ මොහොතේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ භූමිකාව ද එවැන්නකි. ගෙවෙන්නේ 2026 වර්ෂයේ අවසන් මාස දෙකය. ඒ අවුරුද්ද පුරා ම අපි, අපට අයත් නොවන, […]
Full article content remains on the original publisher's website.