ප්‍රධාන ජලාශ අටම ජලයෙන් පිරී පවතින බැවින් මධ්‍යම කඳුකරයේ සුළු භූ කම්පන තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ, පොල්ගොල්ල, බෝවතැන්න, කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශ මේ වන විට උපරිම ජලධාරිතාවක් පෙන්නුම් කරන බවද ඇතැම් ජලාශ පිටාර මට්ටම ඉක්මවා ඇති බවද මහාචාර්යවරයා ප්‍රකාශ […]
Full article content remains on the original publisher's website.