ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂය ජයග්‍රහණය කරමින් කොංග්‍රසයේ පාලනය සියතට ගැනීම තුළ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි පාලන කාලය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් පවා ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් උදාවී ඇත. ඩිමොක්රටිකයින් බලයට පත් වුවහොත් ඔහුට නැවත දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි බව ඔක්ලහෝමා හි රැස්ව සිටි විපක්ෂයේ නායකයන් තම ආධාරකරුවන් හමුවේ මැතිවරණයට […]
Full article content remains on the original publisher's website.