ජනාධිපතිවරයා විසින් ලබන 12දා පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරන අවස්ථාවේදී යම් විරෝධතාවක් සිදුකළ යුතු යැයි විපක්ෂ මන්ත්රීවරුන්ගේ බහුතර අදහස වී ඇත. ඒ අනුව ඒ සඳහා යෝජනා කිහිපයක්ම මේ වනවිට ඉදිරිපත්ව ඇත. ජනාධිපතිගේ අයවැය කතාව වර්ජනය කිරීම හෝ ඒ අතරමැද යම් විරෝධතාවක් පළකර අසුන්වලින් නැගිට යෑම මෙන්ම, අයවැයෙන් පසුව සම්ප්රදායිකව පවත්වනු ලබන තේ පැන් සංග්රහය වර්ජනය […]
Full article content remains on the original publisher's website.