
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39 ක් සහ මයික්‍රොපෝන් 16 ක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසීය .
Full article content remains on the original publisher's website.