පාසල් බාලිකා රගර් ක්‍රීඩාවේ නව මුහුණුවරක් එක් කරමින් ‘‘සිංහදේනුවන්ගේ රන් කුසලානය’’ වෙනුවෙන් මහනුවර හේමමාලි බාලිකා විදුහල හා මහනුවර සරසවි උයන විදුහල අතර මහනුවර බෝගම්බර පිටියේ පැවැති තරගයේදී හේමමාලි බාලිකා විදුහල කණ්ඩායම පරාජය කරමින් 10 – 32 ලෙසින් මහනුවර සරසවි උයන බාලිකා රගර් කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රාහණයක් හිමි කර ගැනීමට සමත් වූහ. තරගය ආරම්භයේ සිටම දැඩි තරගකාරිත්වයක් […]
Full article content remains on the original publisher's website.