අපගේ දෛනික ජීවිතයේදී අප අත්විඳින සතුට දුක උද්යෝගය මෙන්ම ආතතිය වැනි සංකීර්ණ හැඟීම් සහ මනෝභාවයන් පිටුපස ඇත්තේ අපගේ ශරීරයේ අභ්‍යන්තර රසායනික ක්‍රියාකාරිත්වයයි. මිනිස් සිරුර තුළ ක්‍රියාත්මක වන හෝමෝන යනු අපගේ සිරුරේ රසායනික පණිවිඩකරුවන් ලෙස හැඳින්විය හැකි අතර ඒවා අපගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යය පාලනය කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ශරීරයේ විවිධ ග්‍රන්ථි මඟින් මෙම හෝමෝන […]
Full article content remains on the original publisher's website.